ලංකා සතොස හරහා අලෙවි කරන පොන්නි සම්බා සහල් මිල හා පරිප්පු මිල අඩු කිරිමට කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා තිරණය කර තිබේ.
ඒ අනුව පොන්නි සම්බා සහල් 1kg ක මිල රුපියල් 80 සිට රුපියල් 78 දක්වා අඩු වන අතර පරිප්පු 1kg ක මිල රුපියල් 152 සිට 148 දක්වා අඩු වෙයි.