අතුරු වාර්තාවේ සිව්වන විවාදය අද

පාර්ලිමේන්තුව විසින් පත්කරන ලද ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කාරක සභාවේ අතුරු වාර්තාව පිළිබඳ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මණ්ඩලය විසින් පවත්වනු ලබන විවාදය සිව්වන දිනටත් අද (02) පෙ.ව. 10.30ට පාර්ලිමේන්තුවේදී ආරම්භ විය.