බෞද්ධ මහා සම්මේලනය අදින් අැරඹේ

07වැනි ලෝක බෞද්ධ මහා සම්මේලනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) අරලියගහ මන්දිරයේ දී ආරම්භ විය.
අදින් ආරම්භ වන මෙම සම්මේලනය ලබන 07දා දක්වා පැවැත්වෙන අතර මේ සඳහා රටවල් 47ක නියෝජිත පිරිස් සහභාගිව සිටිති. මෙවර සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකා රජය විසින් දරනු ඇත.
Previous articleපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සිසුන් සත්‍යග්‍රහයක
Next articleඉන්දීය – ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ කුසල් හා අසේල අැතුළත් නොවේ