අමරදේවයන් සමුගෙන වසරක් නිමිත්තෙන් ජනපති අමරදේව නිවසට

Share

හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් දැයෙන් සමුගෙන ඊයේ (03) දිනට වසරක් සපිරෙයි.

ඒ නිමිත්තෙන් ඊයේ මහරගම පිහිටි අමරදේව මහතාගේ නිවසට ගිය ජනාධිපතිතුමා විමලා අමරදේව මහත්මිය හමු වී සුහද කථා බහක නිරත විය.

අමරදේව මහතාගේ පුත් රන්ජන අමරදේව මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Read more

Local News