Home දේශීය පුවත් අයවැය පැරදුණොත් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව මහින්ද කියයි

අයවැය පැරදුණොත් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව මහින්ද කියයි

0
අයවැය පැරදුණොත් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව මහින්ද කියයි

මෙවර අයවැය පරාජයට පත් වුවහොත් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියි.

ඔහු පෙන්වා දෙන්නේ මැතිවරණය ඉලක්ක කරගනිමින් ආණ්ඩුව අයවැය ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවය.

පානදුර ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here