කෑගල්ලේ පුද්ගලයන් 300කට පමණ හිමිකම් ඔප්පු

Share

කෑගල්ල දිස්ත‍්‍රික් ඉඩම් ඔප්පු පිරිනැමීමේ උත්සවය ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් හා කර්මාන්ත හා වාණිජ රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස මැතිතුමාගේ සහභාගීත්වයෙන් ඊයේ (06) කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා ප්‍රථමික විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.
මෙහිදී ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසමේ සංවිධානයෙන් කෑගල්ල ප්‍රදේශවල ඉඩම් අයිතිය නොමැතිව කාලයක් පදිංචිව සිටි පුද්ගලයන් 300කට පමණ හිමිකම් ඔප්පු ප්‍රදානය කෙරුණි.

Read more

Local News