Home දේශීය පුවත් අයවැය දෙවන වර කියවීමේ තුන්වන දිනය අද

අයවැය දෙවන වර කියවීමේ තුන්වන දිනය අද

0
අයවැය දෙවන වර කියවීමේ තුන්වන දිනය අද

2019 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තුන්වන දිනය අද (08) ආරම්භ වීමට නියමිතය.

අද පෙරවරු 09.30ට ඒ සඳහා පාර්ලිමේන්තුව රැස් වෙයි.

පසුගිය 5 වන දින අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර දෙවන වර කියවීමේ විවාදය ලබන 12 වන දින දක්වා සිදු කෙරෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here