කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

Share

කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ වයඔ, අනුරාධපුර, මන්නාරම, වවුනියාව සහ ගම්පහ යන ප්‍රදේශවලට හෙට දිනයේදි උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇති වන බවයි.

එම නිසා හැතිකාක් ශාරීරික ආරක්ෂක ක්‍රම අනුගමනය කළ යුතු බවද දක්වා තිබේ.

එම නිවේදනයෙන් පහත සඳහන් අනතුරු ඇඟවිමි දක්වා තිබේ.

Read more

Local News