ජල ගාස්තුව ඉහළ දැමීමක් නෑ

Share

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය සදහන් කළේ ජල පිරිපහදුව සදහා විශාල මුදලක් වැය වුවත් ඉදිරියේ දී ජල ගාස්තු සංශෝධනයක් සිදු විමේ සම්භාවිතාව ඉතාමත් අඩුබවයි.

අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසා සිටියේ ජල ගාස්තු සංශෝධනය කිරිමක් තම අමාත්‍යාංශය විසින් සිදු නොකරන බවත් එවැනි කටයුත්තක් සිදුවනවානම් සිදුවන්නේ මුදල් අමාත්‍යාංශයෙන් බවත් ය.

මේ අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශය එවැනි තීරණයක් ගනීවිද යන්න බව කිව නොහැකි බවත්, පොදුවේ ජල ගාස්තුව ඉහළ දැමීමට අාණ්ඩුව අකමැති බවත් සදහන් කළේය.

Read more

Local News