පෙට්‍රල් බාධාවකින් තොරව අද සිට

අද (10) සිට කිසිදු බාධාවකින් තොරව පෙට්‍රල් ලබා ගත හැකි බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

පෙරේදා (8) රාත්‍රියේ ශ්‍රී ලංකාවට ළඟා වූ නෙවෙස්කා ලේඩි ඉන්ධන නෞකාවේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 32500ක් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 7500ක් ද අඩංගු වේ.

 

Previous articleඅය වැය දෙවන වර කියවීම අද
Next articleකුඩා තේ වතු හිමියන් 200ට රක්ෂණ වන්දි මුදල්