ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහාඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැමිණේ

Share

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආන්දෝලනාත්මක බැඳුම්කර නිකුතුව මගින් සිදු වුයේ යැයි කියවෙන මුල්‍ය වංචාව පිලිබඳ සොයා බැලීම වෙනුවෙන් පත් කළ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා,ජනාධිපති විමර්ශන කොමිසම විසින් අග්‍රාමාත්‍යවරයා වෙත නිකුත් කර තිබූ නිවේදනයකට අනුව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම කොමිසම වෙත පැමිණියා.

මේ හේතුවෙන් කොමිසම පිහිටි පරිශ්‍රයට සහ ඒ අවට ප්‍රදේශ වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්‍ෂාවක් ලබාදීමට කටයුතු කර ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සාක්ෂි ලබා දුන් අතර මීට සුළු මොහොතකට පෙර කොමිසමෙන් පිටව ගියේය.

Read more

Local News