වහාම ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටිය,බිංගිරිය, දුම්මලසූරිය, හෙට්ටිපොල පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා සිටියේ අද(13)සවස 2 සිට හෙට(14)උදෑසන 4 දක්වා එම ප්‍රදේශයන්ට ඇඳිරි නීතිය පනවා ඇති බවයි.