IOC තෙල් මිල වෙනස් කරයි

Share

අද (13) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මකවන පරිදි ලංකා IOC සමාගම ඔටෝ ඩිසල් ලිටරයක මිට රුපියල් 9කින් පහල දමා ඇත.

ඒ අනුව ඔටෝ ඩිසල් ලිටරයක මිල රුපියල් 104 විය.

එමෙන්ම පෙට්‍රල් (92) ලිටරයක මිල රුපියල් 5කින් ඉහළ නංවා තිබේ .

ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල වන්නේ රුපියල් 140කි.

Read more

Local News