පළාත් පාලන අමාත්‍යවරයා විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කළ සීමා නීර්ණ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම ලබන මස 04 වනදා දක්වා අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
Share
Read more




