
Share
Table of contents
- ප්‍රශංයේ පැවැති 72 වැනි කාන්ස් උළෙලට පැමිණි තරු අතරින් බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක්වූයේ හොලිවුඩ් සිනමා නිළි සහ ගායිකා සෙලීනා ගෝමස් කෙරෙහියි.
- ඇය පසුගිය කාලයේත් වඩාත් කතාබහට ලක්වූයේ ජනප්‍රිය ගායක ජස්ටින් බීබර් සමග තිබූ ප්‍රේම සබදතාව නැවතී යාම හේතුවෙන්. සෙලීනා මේ හේතුවෙන් බොහෝ සිත් පීඩාවට පත්ව සිටි බවත් නොරහසකි.
- කෙසේ වෙතත්, සෙලීනා මෙවර ප්‍රංශයේ පැවැත්වෙන ‘කාන්ස්’ උළෙලේ රතු පළස මතින් ඇවිදි ගියේ සිය අලුත්ම පෙම්වතා බව සැළකෙන 62 වැනි වියෙහි පසුවෙන හොලිවුඩ් සිනමා නළු බිල් මරේ සමගයි.
- මෙම යුවළ ප්‍රසිද්ධියේ සිටි නිසාවෙන් මොවුන්ගේ ප්‍රේම සම්බන්ධය සත්‍ය එකක් බව පිළිගන්නට වෙන බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.
Read more