Home දේශීය පුවත් අදින් යුධ හමුදා පොදු සමා කාලය අවසන්

අදින් යුධ හමුදා පොදු සමා කාලය අවසන්

0
අදින් යුධ හමුදා පොදු සමා කාලය අවසන්

පොදු සමා කාලය ප්‍රකාශයට පත් කර ඇත්තේ, පසුගිය ඔක්තෝම්බර් මස 23 වන දායි. අදාල කාලය තුළ යුධ හමුදාවෙන් පළා ගිය නිලධාරීන් 12ක් හා කැඩෙට් නිලධාරීන් 9දෙනෙකු යුධ හමුදාවෙන් නීත්‍යනුකූලව ඉවත් වී තිබේ.

පොදු සමා කාලය තුළ යුධ හමුදාවෙන් ස්වේඡාවෙන් ඉවත් ව ඇති සෙසු නිලයන් සංඛ්‍යාව 10,091කි.

මේ අතර යුධ හමුදාව අතහැර පළාගිය පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් හෙට සිට ආරම්භ කරන බව හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් රෝෂාන් සෙනෙවිරත්න මහතා නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here