Home දේශීය පුවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ‍‍ඉන්දීය අගමැති අතර හමුවක් අද

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ‍‍ඉන්දීය අගමැති අතර හමුවක් අද

0
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ‍‍ඉන්දීය අගමැති අතර හමුවක් අද

දෙදින නිල සංචාරයක් සඳහා නව දිල්ලි නුවරට පැමිණ සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (23) ඉන්දීය අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදී මහතා ඇතුළු ඉන්දීය නායකයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.

මේ අතර නවදිල්ලියේ එරොසිටිහි දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන 5 වන ලෝක සයිබර් අවකාශ සමුළුවේ සමාරම්භක උත්සවයට ද අග්‍රාමාත්‍යවරයා සහභාගී වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here