තොරතුරු තාක්ෂණ ගුරුවරුන්ට දිරි දීමනාවක්

Share

තොරතුරු තාක්ෂණය පිළිබඳ ගුරුවරුන් පුහුණු කිරීමට කටයුතු කරන බවත් ඔවුන් වෙනුවෙන් දිරි දීමනාවක් ලබාදීමට අවධානය යොමු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (27) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

දීමනා ලබාදීමේ දී යම් යම් සේවාවල ප්‍රශ්න ඇතිවිය හැකියි. ඒ පිළිබඳව ද අවධානය යොමු කරමින් මොවුන් වෙනුවෙන් දිරි දීමනාවක් ලබාදීමට උත්සහ කරන බව අමාත්‍යවරයා පිළිතුරු දෙමින් පැවසී ය.

Read more

Local News