ලෝකය පුරා අතිශය ජනප්රිය වූ ආදර අන්දරයක් අන්තර්ගත වූ ‘ටුව්ලයිට්’ චිත්රපට මාලාව හරහා අතිශය ප්රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් ක්රිස්ටින් ස්ටුවර්ට් කාලයක සිට හොලිවුඩයේ දකින්නට නොලැබුණ නිළියකි.
නමුත් ලබන වසරේ හොලිවුඩයේ මුලින්ම තිරගත වීමට නියමිතව ඇත්තේ ඇයගේ චිත්රපටයක් බව මේ වන විට වාර්තා වේ.
‘අන්ඩර්වෝටර්’ නම් ඇයගේ මෙම අලුත්ම චිත්රපටය ත්රිසාය හා භිතිය කැටිවුණ ක්රියාදාම චිත්රපටයකි.
ඇය සමගින් ජෙසිකා හැන්වික් නම් නිළිය මෙහි ප්රධාන චරිත නිරූපණය කර තිබෙන අතර, ‘20 සෙන්චරි ෆොක්ස්’ චිත්රපට සමාගමේ බෙදාහැරීමක් වෙයි.