දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ අවදානම්…

119

මේ වන විට මධ්‍යම කඳුකරයේ ස්ථාන කිහිපයකට හා රත්නපුර දිස්ත්‍රික්කයට වැසි සහිත තත්ත්වයක් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මේ හේතුවෙන් කඳුකරයේ ජනතාව වඩාත් විමසිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා ඉල්ලා සිටිනවා.

මේ අතර කුකුලේගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබීම හේතුවෙන් පහල කොටසේ ජනතාවට වඩාත් විමසිලිමත් වන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා සිටිනවා.

Previous articleදිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක්
Next articleයතුරුපැදි මිල අඩු වෙනනේ මෙහෙමයි…