කොළඹ තැන් කීපයකට අදත් අඩු පීඩනයෙන් ජලය සැපයේ

Share

කොළඹ, දෙහිවල, රත්මලාන, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශය, මහරගම, බොරලැස්ගමුව කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලට අද(11) රාත්‍රී 8 වන තෙක් අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බව වාර්තා වෙයි.

ඊයේ(10) පෙරවරු 9.00 සිට ඉහත ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීම සිදු විය.

අද දිනයේදීත් අදාළ ප්‍රදේශවලට අඩු පීඩනයෙන් ජලය සැපයීම සිදුවනු ඇති බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

Read more

Local News