මීටියාගොඩ ඇළ මාර්ගයකින් පිරිමි මළ සිරුරක් හමුවෙයි

Share

මීටියාගොඩ, මලවැන්න ප්‍රදේශයේ මාර්ගය අසල තිබූ ඇළ මාර්ගයක තිබී අද(17) උදෑසන පිරිමි මළ සිරුරක් සොයා ගෙන තිබේ.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකක් මත මීටියාගොඩ පොලීසිය විසින් මෙම මළ සිරුර සොයා ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ 67 හැවිරිදි වැරැහැලිය ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මීටියාගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News