ඇවන්ගාඩ් සිද්ධියට අදාළව ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරු අද(18) ජයවර්ධනපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
Share

Read more