ගෝඨා ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට

Share

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට පැමිණ තිබේ.

ඒ හම්බන්තොට, මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ යැයි චෝදනාවට අදාළව නඩුව සඳහා යි.

Read more

Local News