Home දේශීය පුවත් ආනයනික කිරිපිටිවල ගැටළු පිළිබඳ අතුරු වාර්තාව ජනපති අතට

ආනයනික කිරිපිටිවල ගැටළු පිළිබඳ අතුරු වාර්තාව ජනපති අතට

0
ආනයනික කිරිපිටිවල ගැටළු පිළිබඳ අතුරු වාර්තාව ජනපති අතට

ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද කිරිපිටිවල ප්‍රමිතිය සම්බන්ධව පැන නැගී ඇති ගැටලු පිළිබඳ අතුරු වාර්තාව ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම අද(26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

පාරිභෝගික අධිකාරිය විසින් සකස් කර තිබෙන මෙම වාර්තාව කර්මාන්ත හා වාණිජ කටයුතු වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here