ගයාන් ඉන්දුල කොඩිතුවක්කු සහ වරුණි ගයානි කොඩ්තුවක්කු දෙසොහොයුරන් විසින් ඉදිරිපත් කරනු ලබන සිතුවම් දැක්මක් හා කාව්‍ය සංග්‍රහයක් හෙට (01) සහ අනිද්දා(02) යන දෙදින තුල කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදි එළිදැක්විමට නියම්තය.
ඒ අනුව වරුණි ගයානි කොඩ්තුවක්කුගේ ඒක පුද්ගල සිතුවම් දැක්ම ”එක තිතක් එතැන් සිට” අගෝස්තු 01 සහ 02 උදෑසන 9.00 සිට පස්වරු 7.00 දක්වාත්, ගයාන් ඉන්දුල කොඩිතුවක්කුගේ ”මට සිළිටි සිහිනයිනි” කාව්‍ය සරණිය ජනගත කිරිම අගෝස්තු 02වැනිදා සවස 3.00 ට ජනගත කිරිමට නියම්තව තිබේ.