Home දේශීය පුවත් ගුවන් හමුදා සෙබලෙක් සියදිවි නසා ගනී

ගුවන් හමුදා සෙබලෙක් සියදිවි නසා ගනී

0
ගුවන් හමුදා සෙබලෙක් සියදිවි නසා ගනී

කොළඹ ස්ව්ට්සර්ලන්ත තානාපති නිල නිවස ඉදිරිපිට ආරක්ෂක රාජකාරියේ නිරත වූ ගුවන් හමුදා සෙබළෙකු වෙඩි වැදීමකින් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබෙන බවට වාර්තා වෙයි.

එම සෙබළාගේ සිරුර මේ වන විට කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ.

මෙම වෙඩි වැදීම සියදිවි හානිකර ගැනීමක් දැයි සැක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here