පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේ ශ්‍රීපාද පුජා භූමියේ අයිතිය වෙනත් දිස්ත්‍රික්කයකට ලබා දිමට ඉඩ ලබා නොදෙන බවයි.
සීමානිර්ණය කටයුතු කිරීමේදී ශ්‍රීපාද පුජා භූමිය නුවරඑළිය දිස්ත්‍රික්කයකට අයත් වන බවට අැතැම් පිරිස් ප්‍රකාශ නිකුත් කරමින් තිබෙන බවත්, එම ප්‍රකාශවල කිසිඳු සත්‍යතාවයක් නොමැති බවත් අද (05) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
ශ්‍රීපාද පුජා භූමිය හා අඩවිය රත්නපුර දිස්ත්‍රික්කයකට අයත් බවත් ප්‍රකාශ කළේය.