Voice of Asia මාධ්‍ය ජාලයේ වාර්ෂික සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාව අද

Voice of Asia මාධ්‍ය ජාලයේ වාර්ෂිකව අටවන වරටත් පැවැත්වෙන සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාව කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ මූලිකත්වයෙන් අද රාත්‍රී නවයේ සිට වින්ඩ්සර් කාරියප්පෙරුම මැදිරි සංකීර්ණයේ සිට සජීවීව සියත ටීවී සහ සියත FM තුලින් බලාපොරොත්තුවන්න.