හමුදාපති 18 වැනිදා විශ්‍රාම යයි – නව හමුදාපති ?

Share

යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා එළැඹෙන අගෝස්තු 18 වැනිදා ධූරයෙන් විශ්‍රාම යාමට නියම්තව තිබේ. ඉන්පසු මේජර් ජනරාල් ශවේන්දු සිල්වා මහතා නව යුද හමුදාපති ලෙස පත්වනු ඇතැයි වාර්තා වෙයි.

වර්තමාන යුද හමුදාපතිවරයාට ජනාධ්පතිවරයා විසින් ලබා දුන් සේවා දිගුව අගෝස්තු 18 වැනිදා අවසන් වන අතර ඔහුට තවත් සේවා දිගුවක් ලබා දිමට ජනපතිවරයා විසින් මෙතෙක් තීරණය කර නාෙමැති බවත් වාර්තාවෙයි.

Read more

Local News