ජවිපෙ ජාතික ජනබලවේගයේ ජනපති අපේක්ෂකත්වය අනුරට

ම්ට සුළු මොහොතකට පෙර ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා නම් කරනු ලැබුවා.

මේ වන විට ගාලු මුවදොර පිටියේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරනු ලැබි ජාතික ජන බල මෙහෙයුම පැවැත්වෙයි.

මෙම රැළිය සඳහා විශාල ජන සංඛාතයක් ගාලු මුවදොර පිටියේ රැඳි සිටින බව අප සියත මාධ්‍ය වාර්තාකරු පැවසුවා

Exit mobile version