මේ වසර අවසානයට පෙර ආරම්භ කරන දෙයක් මෙන්න

Share

කුරුණෑගල ප්‍රදේශයේ ඉදිකර ඇති වාහන එකලස් කිරිමේ කාර්මාන්ත ශාලාවේ කටයුතු මේ වසර අවසානයට පෙර ආරම්භ කරන බව අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ ඒ සඳහා සේවකයින් 800ක් මේ වන විටත් බඳවාගෙන ඇති බවයි.

කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා මේ බව පැවසීය.

Read more

Local News