චානුක රත්වත්තේගේ නඩුව කල්යයි

Share

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියක් නොමැතිව මූල්‍ය සමාගමක් පවත්වාගෙන ගිය බවට චෝදනා එල්ල වී සිටින චානුක රත්වත්තේ මහතා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ඔක්තෝබර් මස 29 වන දා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (27) කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

Read more

Local News