ශ්‍රිලනිප සමුළුවට හිටපු ජනපතිනීයත් එක්වෙයි

Share

කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සම්මේලනය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරියක්, සභාපතිවරියක් මෙන්ම හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද එක්වූවාය.

Read more

Local News