විශ්‍රාමික දුම්රිය සේවකයන්ට සේවයට වාර්තා කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව විශ්‍රාමික දුම්රිය එන්ජින් රියදුරන්, දුම්රිය නියාමකවරුන්, දුම්රිය ස්ථානාධිපතිවරුන් හා පාලකවරුන්ට නැවතත් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත වාර්තා කරන ලෙසයි.
Share

Read more