දේශීය පුවත් වැඩබලන්න නව සොලිස්ටර් ජෙනරාල් සංජය රාජරත්නම් SIYATHA NEWS - October 2, 2019 0 වැඩබලන සොලිස්ටර් ජෙනරාල්වරයා වශයෙන් සංජය රාජරත්නම් මහතා පත් කර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.