කොළඹ බත්තරමුල්ල සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ 12වන මහලේ සිට ඇද වැටි එහි සේවකයෙක් අද (07) උදැසන මිය ගොස් ඇත.
අප වාර්තාකරු පැවසුවේ මෙම පුද්ගලයා එම ගොඩනැගිල්ලේ 12වන මහලේ සිට 3වන මහලේ ඇති එළිමහන් පිටයට ඇද වැටි ඇති බවයි.
අද උදැසන 7-8ත් අතර කාලයේ මෙම අනතුර සිදු වි ඇති බව වාර්තා විය.
මිය ගොස් ඇති සේවකයා අවුරුදු 40ක් පමන වයසැති පුද්ගයෙකු බව අප වාර්තාකරු සඳහන් කළේය.
මීට පෙර අවස්තාවකදී ද ගොඩලැගිල්ලේ ඉහළ මහලක සිට මෙම ස්ථානයට ඇඳ වැටි සේවකයෙකු ගිය ගියේය.



