Home දේශීය පුවත් ශ්‍රීලනිපයට වැඩබලන සභාපතිවරයෙක්

ශ්‍රීලනිපයට වැඩබලන සභාපතිවරයෙක්

0
ශ්‍රීලනිපයට වැඩබලන සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත් කර තිබේ.

පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ, ජනාධිපතිතුමා විසින් ඊයේ දිනයේ එම පත් කිරීම සිදු කළ බව ය.

මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු මෙහෙයවීම සඳහා 15 දෙනෙකුගෙන් සමන්විත දේශපාලන මණ්ඩලයක් ද පත් කළ බව ඔහු සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here