70 වන යුද හමුදා සංවත්සරය අදයි

Share

70 වන යුද හමුදා සංවත්සරය අද (10) ට යෙදී ඇත.

ඊට සමගාමීව පැවැත්වෙන ප්‍රධාන උත්සවය යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.

Read more

Local News