දේශීය පුවත් ඡන්ද පොළේ දී අනන්‍යතාවය තහවුරු කිරීම අනිවාර්යයි SIYATHA NEWS - October 15, 2019 0 ඡන්ද පොළේ දී ඡන්ද දායකයින්ගේ අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.