ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් කිසිවෙකුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ලබා නොදෙන බව විජිත් විජේමුණි සොයිසා මන්ත්‍රීවරයා පවසයි.
ඔහු පවසන්නේ ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයෙන් ඒ බව සනාථ වන බවයි.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ කොළඹ කැදවාතිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් විජිත් විජේමුණි ද සොයිසා මන්ත්‍රීවරයා මේ බව පවසා තිබේ.



