දේශපාලන පත්විම් ලබාදුන් කාලය අවසන් කරනවා

Share

රාජ්‍ය ආයතනවලට දේශපාලන පත්විම් ලබාදුන් කාලය අවසන් කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තම රජයක් යටතේ කුසලතාව පදනම් කර ගනිමින් රාජ්‍ය ආයතනවලට බදවා ගැනීම් සිදුකරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මාවතගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේය.

Read more

Local News