ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ධුර කාලයේ අවසන් මාසය අදින් (17) ආරම්භ වේ. ලබන මස 16 වැනිදා පවත්වන ජනාධිපතිවරණයෙන් ජයග්රහණය කරන අපේක්ෂකයා ඉන්පසුව ශ්රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත්වන අතර, ඒ සමගම ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය අවසන් වේ.
ඒ අනුව අදින් ආරම්භ වන දින 30ක කාලය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ කටයුතු කරන අවසන් දින කිහිපය වේ.