ලබන වසරේ ජූනි මස දක්වා පැවැත්වෙන සියලුම මැතිවරණ අවසන් වීමෙන් පසු ශක්තිමත් ආණ්ඩුවක් බිහි කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ බණ්ඩාරගම එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම අමතමින්.
Share

Read more