Home දේශීය පුවත් චන්ද්‍රකාගේ සහාය සජිත්ටද ?

චන්ද්‍රකාගේ සහාය සජිත්ටද ?

0
චන්ද්‍රකාගේ සහාය සජිත්ටද ?

ඉදිරි ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති චන්ද්‍රකා බණ්ඩාරනායක මහත්මිය සහය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙනු ඇති බව අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here