වගා වන්දි රක්ෂණ යෝජනා ක්‍රමයක්

Share

නියඟ, ගංවතුර, නායයෑම් නිසා අක්කරයක වගා හානියකට රුපියල් දස දහසක් ගෙවන රක්ෂණ ක්‍රමය වෙනුවට මෙවර අයවැයෙන් යෝජනා කළ අක්කරයකට රුපියල් හතළිස් දහසක් තරම් ඉහළ වන්දි මුදලක් පිරිනැමීමේ වගා වන්දි රක්ෂණ යෝජනා ක්‍රමය අනිද්දා (20) සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කොට තිබේ.

වී, බඩඉරිඟු, සෝයා, ලොකු ලූනු, අල හා මිරිස් වගාකරන‍ ගොවි ජනතාව සඳහා මේ වගා වන්දි රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට රජය රුපියල් කෝටි 300 ක් මෙවර අය වැයෙන් වෙන් කෙළේය.

Read more

Local News