ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා අවසන් තරඟය අද

Share

සංචාරක ශ්‍රී ලංකා කන්ඩායම සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරඟය අද (01) මෙල්බන්හී දි පැවැත්වෙයි.

මේවන විටත් තරගාවලියේ ජය හිමිකරගෙන සිටින්නේ ඔස්ට්‍රේලියා කණ්ඩායමයි.

ඒ අනුව මේවන විට තරගාවලිය තරඟ 2 ට 0ක් ලෙස ජයගනිමින් ඔස්ට්‍රේලියාව තරඟයේ පෙරමුණ හිමිකරගෙන සිටියි.

අද තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.40 ට පැවැත්වීමට නියමිතයි.

Read more

Local News