රගර් ලෝක කුසලාන තරගාවලියේ තෙවන ස්ථානය නවසීලන්තයට

Share

රගර් ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය හා වෙල්සය සමඟ පැවති තරගයෙන් තුන්වන ස්ථානය නවසීලන්තය ලබාගත්තේය.

ඒ ලකුණු 40 ට 17 ක් ලෙස ලබාගනිමින්.

හෙට (02) දිනයේ රගර් අවසන් ලෝක කුසලාන තරගය පැවැත්වෙයි.

එංගලන්තය හා දකුණු අපි‍්‍රකාව හෙට දින තරඟ වැදීමට නියමිතයි.

Read more

Local News