අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ, නිදහස් චතුරස්‍රයේ ආර්කේඩ් සංකීර්ණයේ දී ඊයේ (20) නත්තල් විදුලි ආලෝකය විවෘත කිරීම සිදු කෙරිණි.
මෙම අවස්ථාවට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් සහ සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, පී.ජී. කුමාරසිරි සිරිසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.