ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට භෞතචිකිත්සකවරයෙක් බඳවා ගැනීමට ක්‍රිකට් අායතනය කටයුතු කර අැති බව වාර්තා වෙයි.
ඔස්ට්‍රේලියානු ජාතිකයෙක් මෙසේ බඳවා ගෙන අැති අතර ඔහු ලබන සතියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
පිල් ජනුසේ නම් භෞතචිකිත්සකවරයෙක් මෙසේ බඳවා ගෙන අැති බවට වාර්තා වෙයි.